(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
නියඟයෙන් සිදු වූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝනා යානා යොදා ගන්නා බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි
තම කණ්ඩායම් හානිවූ කුඹුරු ඉඩම්වල මූලික පරික්ෂා කිරීම ඇරඹූ බව එම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.
කුඹුරු ඉඩම්වලට ගිනි තැබූ කිසිදු පුද්ගලයකුට රක්ෂණ වන්දි නොදෙන බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd