
(සුජිත් හේවාජුලිගේ )
විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත .
ගුණරත්න මහතා එම තනතුරට මුලින්ම පත්කෙරුණේ 2019 වර්ෂයේ නොවැම්බර් විසි වෙනිදාය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.. හොද සුසන්යොගයක්.. ලෙසියෙන් මිනි මරන්න පුලුවන්. . කරල බලමු..
මේක තමයි රනිල් 134 ඡන්ද ගන්න රාජපක්ෂලාත් එක්ක ගහපු ඩීල් එක. දැන් පැහැදිලියි.
මරු තමයි.
දවස් කීයකටද