IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කුමාර වෙල්ගමත් ජනපතිට

(අංජුල මහික වීරරත්න)

නවලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම මහතා ද ජනපතිට සහය දැක්වීම සඳහා සංධාන ගතවූ දේශපාලන පක්ෂ අතර සිටී.



අදහස් (8)

කුමාර වෙල්ගමත් ජනපතිට

මහසෙන් Friday, 16 August 2024 03:44 PM

කළු ගංතොට සිංහයගේ වුණත් ලොම් හැලෙන කාලයක් එනවා...!

:       18       38

Raman Friday, 16 August 2024 05:27 PM

වෙල්ගම කියන්නේ නියම කළු ගං තොටේ පොරක් නෙවෙයි. හිතින් මවාගෙන සිංහයෙක් වුණු කෙනෙක්. ලොම් හැලිලා ගොඩාක් කල්. අගලවත්තේ සමගි ජන බලවේගයේ අයගේ පිටින් 2020දී ඡන්ද අරන් ඒ මනාප රාජිතට පළවෙනියා වෙන්න දීපු පොරක්. ඔන්න ඇත්ත කතාව. මේ පාර එයාට සමගි ජන බලවේගය වැඩ කරන්නේ නෑ. ඒ වගේම තමයි ඔය මනුස්සයා කිව්වේ මම මැරුණම මගේ පෙට්ටිය වහන්නේ නිල් කොඩියෙන් කියලා. ඒක තමයි සජිත්ට කිව්වේ එයාට කණුව තියනකොට. වෙල්ගම සහ රාජිත දෙන්නාම එක වල්ලේ පොල්. විශ්වාස කරන්න එපා...

:       11       27

ROHAN Friday, 16 August 2024 04:38 PM

කුණු ඔක්කොම එකම ගොඩකට වැටෙනවා. අපිට හොඳ කෙනා තෝරගන්න ගොඩක් ලේසි වෙනවා. ගොඩක් ස්තුතියි වෙල්ගම...

:       13       30

සෙනෙවිරත්න Friday, 16 August 2024 05:00 PM

පරන බඩු, බෝතල්, පත්තර, කොටසක් සජබෙට, කොටසක් රනිල්ට. එන් පී පියට ඔය කුණු වැද්ද නොගනී...!

:       13       23

ජයනාත් Friday, 16 August 2024 06:25 PM

සේරම පරණ බඩු අවලංගු කාසි එකට එකතු වෙලා. ⁣රොත්තම ගෙදර යවන්න හරි ලේසියි...

:       8       16

මතුගම පැත්තේ කෙනෙක් Friday, 16 August 2024 06:47 PM

@සෙනෙවිරත්න. මේවත් බඩුද? අසනීපයි, අන්තිමයි කියලා පාර්ලිමේන්තුවෙන් මාස කීපයක් නිවාඩු අරන් ඉන්න වයසක පොරක්. හැබැයි එකක් තියනවා. මේ තියෙන්නේ හොරු ටික ගැලපෙන මලුවලට වැටෙන වෙලාව තමයි. වෙල්ගමත් ඇමැතිකම් පිටින් හොඳට හම්බ කරපු කෙනෙක්..!

:       7       16

ගමේ එකාලා Friday, 16 August 2024 07:21 PM

කාට සහාය දුන්නත් වැඩක් වෙන එකක් නැහැ. මේ පාර බුරුතු පිටින් මාලිමාවට. බලලෝභී දේශපාලුවන් මාරුවෙන් මාරුවට වසර 76 ක් ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි.

:       15       13

Bunny Preena Saturday, 17 August 2024 10:40 AM

මම මහළු වයසේ... බැරිය වෙණ ගායනා පෙරසේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site