(යොහාන් භාසුර)
පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16) පෙරවරුවේ පීලි පැනීම කට ලක්විය.
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd