IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෑමට නුසුදුසු ආහාර තොගයක් පුළුස්සයි

(සුමිත් පොතුපිටිය )

පොතුපිටිය මහා විද්‍යාලයේ ආහාර ප්‍රදර්ශනයක අලෙවිය සදහා තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සොසේජස් සහ රසකැවිලි ඇතුළු ආහාර තොගයක් භූමිතෙල් දමා පුලුස්සා විනාශ කල බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි .

වෙළද ප්‍රදර්ශනයක මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන බවට ලද තොරතුරක් මත වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනියගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක ව්න් කණ්ඩායමක් ඊයේ රාත්‍රි  වැටලීම කර තිබේ.

මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දමින් ස්වස්ථතා නීතිය කඩකරමින් එකී ආහාර ද්‍රව්‍ය අලෙවියට සූදානම් කර තිබූ බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.

 



අදහස් (1)

කෑමට නුසුදුසු ආහාර තොගයක් පුළුස්සයි

prabash Monday, 26 February 2024 03:13 PM

පුළුස්සලා විතරක් මදි... දඩ ගහලා හිරේ යවන්න ඕනෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site