(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තාට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරුවන්ට සතොසේ පෝලිමේ සිට හාල් කිලෝ පහ ගන්න බැරි බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රනිල්ගේ වැය ශීර්ෂයම මාස හතරකට කපලා මේ අය ඉදිරිපත් කර තිබෙන බව කබීර් හෂීම් මන්ත්‍රීතුමා පැහැදිලිව කිව්වා.නිලධාරීන් තමයි ඔබලා මුලා කරන්නේ.අපි මුලා කළෙත් නිලධාරීන්.අවුරුද්ද තුනට කඩලා මාස හතරක ගාන හදලා අතුරු සම්මත ගිණුම කියලා ඔබලාට දීලා තියෙනවා.අවුරුදු හැත්තෑවක් තිස්සේ රිපීට් ගැහුව. ඕව මගෙන් ඉගෙන ගන්න.මම පළාත් සභාවේ මුදල් ඇමති.ඔය ගොල්ලොන්ගේ කනෙන් රිංගලා තියෙන්නෙ.
මහාචාර්ය ආචාර්ය පට්ටම් තියෙන්න පුළුවන්. අපි ඒවට තරහ නෑ. අපෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා.අනුරගේ වැය ශීර්ෂය සහ රනිල්ගේ වැය ශිර්ෂය සමාන වී තිබෙනවා.මහා බැංකුවේ අධිපති එළවනවා කිව්වා. එලෙව්වද?අගමැතිතුමිය ගිහින් කීල්ස් එකේ බඩු ගත්තට පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට, කම්කරු අයට ගිහින් සතොසේ පෝලිමේ ඉදල හාල් කිලෝ පහ ගන්න බෑ .ඕගොල්ලොන්ගේ ආණ්ඩුව වැටෙනවට අපි කැමති නෑ. තව කාලයක් ඔයගොල්ලො ඉන්න ඕන"
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කම්කරුවන්ට සතොසෙ පෝලිමේ ඉන්න වෙලාවක් නෑ
MMSB Friday, 06 December 2024 01:18 PM
මොලේ ටිකක් තියෙනවනම් හිතන්න කීල්ස් යන්න ඕනි යමක් කමක් තියෙන අය. ඒගොල්ලොත් සතොසේ ගියාම දුප්පත් යට වෙන්නේ මොකක්ද?. දියුණු රටවල Value Village කියල සංකල්පයක් තියෙනවා දන්නේ නැද්ද.
gamageFriday, 06 December 2024 02:12 PM
කොච්චර හොඳ වල් නාශක ගැහුවත් නිට්ටාවට කුඹුරේ වල්පැල නසන්න බැහැ කියන්නේ ඒකනේ...!
ගමඇතිගේFriday, 06 December 2024 03:47 PM
මොන වල්නාසක ගැහුවත් ඉතාමත් වටිනා පලාවර්ගයක් මෙන්ම ඖෂධයක් හැටියට සළකන ගොටුකොළ ශාකය විනාශ වෙන්නේ නැහැ වගේ පොතපතේ අධ්‍යායනය අඩු වුනත් ප්‍රායෝගික අත්දැකීම් බහුල බහුශ්‍රැත අයත් සමාජයෙහි ඉන්නවානම් සමාජය යහමගට ගන්න පුළුවන් වේවි
Cwe bandaFriday, 06 December 2024 06:21 PM
ඒ value village වගේ දේවල් අපේ රටට ගැලපෙනවාද කියලා හිතන්න ඕනෑ. අපි හැමෝම ඒ ගැන අහලා නෑ. ඕස්ට්‍රේලියාවේ නම් ආණ්ඩුවේ අනුග්‍රහය ලබන සතොස වගේ වෙළඳසල් නෑ. Woolworths සහ coles ඇතුළු පුද්ගලික සුපර්මාකට් ජාලා නම් තියෙනවා. ලාබ බ්‍රෑන්ඩ් වගේම ගණන් බ්‍රෑන්ඩ් එහෙමත් තියනවා. බොහෝ දෙනෙක් දුප්පත් පෝසත් කම නැතිව ඒවාට යනවා. ආණ්ඩුවේ තැන් තිබුණා නම් ඒවාටත් යාවි. නමුත් ලංකාවේදී සල්ලි තියෙන අයත් සතොසට යාමේ වරදක් නෑ. වැඩියෙන් බඩු විකිණෙන කොට තවත් අඩුවෙන් දෙන්න පුළුවන් වෙන නිසා කාටත් සාධාරණව බඩු ගන්න පුළුවන් වෙයි.
බකල ජයා Friday, 06 December 2024 01:30 PM
මේ ගොයියට වැඩක් කරලත් පුරුදු නැති එකේ කම්කරුවෝ වෙනුවට ගිහින් පෝලිමේ හිටියනං හොඳ නැද්ද ?
ජගන් බංඩාර Friday, 06 December 2024 01:43 PM
ඔහේලා ආණ්ඩුව වැටෙයි කියලා කෙල ගිල ගිල හිටියට තව වසර 20 කටවත් වට්ටන්න බෑ.. ලියලා තියාගන්න..
rs Friday, 06 December 2024 02:18 PM
කම්කරුවන් රා පෝලිම්වල හිටවන්න වෙලා තියෙනවා නේ.. රා වලින් මත් වුණු මිනිස්සු ඔබව පාර්ලිමේන්තු එවලා...
දලුවගෙදර Friday, 06 December 2024 02:49 PM
වාචාලකමද නැත්නම් අණුවනකමද මේ?
අරවින්ද මොනරවිල Friday, 06 December 2024 02:51 PM
ඇගේ තරමට මොළය නොවැඩුණු කරුමය තමයි ඔය ගෙවන්නේ.
ජොන්ස්ටන් Friday, 06 December 2024 03:25 PM
තව ටිකක් කල් තමුන්ලා හිටියානම් පෝලිමේ ඉන්න හරි සතොසක් ඉතිරි කරන්නේ නැහැ.
Mahipala Saturday, 07 December 2024 12:34 PM
සතොස මොකටෙයි ඊට වඩා කොලිටි භාණ්ඩ අඩුවෙන්ම ගන්න පුද්ගලික අංශයෙත් තියෙනවා ඒවට ගියාම හුජ්ජ කොල්ලො කෙල්ලො පුප්පන්නෙ නැහැ රන්හා සමානයි කියන කාලය පෝලිමේ නාස්තිකරන්න අපිටනම් වෙලාවකුත් නැහැ.
ගමේ එකාලා Friday, 06 December 2024 04:01 PM
පාර්ලිමේන්තුව ගද ගස්වන්ඩ ආපු හාල්පාරුවෙක්
ama Friday, 06 December 2024 05:45 PM
ඔයාට වැඩකුත් නෑනේ ඉඳලා අරන් දීපන්...
රුවන් Friday, 06 December 2024 08:48 PM
මේ හාදයාව චීනයට සූකර මස් විදියට අපනයනය කරා නම් රටටත් හොඳයි... ඩොලර් ටිකක් හරි එනවා. මෑන්ව පාටියකට ආවත් කරන්නේ තනි කුකුළා ගිලිනවා එකපාරටම. කනවා ඇර වෙන දෙයක් ඇත්තේම නෑ. සූකරයෙක්ම තමයි. ඔවුන්ට වගේ දැන් සූකර උණත් ඇති බලාගෙන...!
කුමාරි බණ්ඩාර Saturday, 07 December 2024 02:57 AM
අන්තිමට ගිය දෙකේ පංතියවත් පාස්කරගන්න බැරිවුණු කෙනෙක් වගේ. කුමාරි...
Perera Saturday, 07 December 2024 05:12 AM
මෙයාට මාර මොලයක් තියෙන්නේ... පශ්චාත් භාගේ...
පප්ප Saturday, 07 December 2024 08:05 AM
ඔය තඩි බඩත් එක්ක කම්කරුවන් වෙනුවෙන් පෝලිමේ ඉන්න...!
Bunny Preena Saturday, 07 December 2024 09:40 AM
එහෙනම් අපි කම්කරුවන්ගේ ගෙවල් වලට භාණ්ඩ සපයමු
විදුර Saturday, 07 December 2024 01:33 PM
සැප වාහනවල ගියපු උත්තමයෝ නේද මේ. පුදුම කරුණාවක් තියෙන්නේ කම්කරුවන් ගැන
sam Sunday, 08 December 2024 07:14 AM
මේ වගේ අය පාර්ලිමේන්තු එව්ව අයට අසූචි ගහන්න ඕනේ... මොලේ බඩේ තියෙන්නේ...!