
(ගයාන් සූරියආරච්චි)
කල්පිටිය, උච්චමුණෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා (3) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් හා 44 ක් වන කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd