චන්දසිරි ගුණසේකර
වෙසක් පොහොය ගෙවී යන්නටත් පෙර කැබැල්ලෑවකු මරා මස් කරමින් සිටියදී අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි .
කරන්දෙනිය ඇත්කදුර ප්‍රදේශයේ දී අද දහවල් ඇල්පිටිය පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සැකකරුවන් තිදෙනකු සමග මරා මස් කරමින් සිටි කැබැල්ලෑවා අත් අඩංගුවට ගෙන තිබේ .
කැබැල්ලෑවා සංරක්ෂිත වන සතෙකු බවද පොලිසිය කියයි .
සැකකරු වන් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මෙම සතා සංරක්ෂිත වන සතෙකු නිසයි. වෙසක් පොහොය සෑම අව්රුද්දකම පැමිණේ නමුත් වඳ වී යන සතුන් නැවත නොඑයි.
වැද්දන් සිටී තවමත් ඇල්පිටි පැත්තේ ... එනමුදු නීතියද සවිබල වී ඇත්තේ ...