
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණීල්ලක් අද (25) ඉල්ලා අස්කර ගත්තේය.
ඒ අනුව, එම නඩුවෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
නාලන්දාරාම, නුගේගොඩ ලිපිනැති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පුද්ගලික පැමිණීල්ල, තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කර ගනු ලබන බවට උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම පැමිණීල්ල නැවත නඩු පැවරීමේ එකගතාව මත එසේ ඉල්ලා අස්කරගනු ලබන බව ද මෙහිදී ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගනියි
Perera Wednesday, 25 January 2023 09:18 PM
අපි නොදන්න මොණරතැන්න.
Lalla Wednesday, 25 January 2023 09:29 PM
පඩංගු ගණයෝ නොදන්න දේකුත් නැත. දන්න දේකුත් නැත. ඒත් බුදුදහම, සියල්ල අතහැරීම කොහෙත්ම දන්නේ නෑම තමා....
sharm warn Thursday, 26 January 2023 09:07 AM
ආ මේ ආයෙමත් නඩුව දාන්න නේ ඉල්ලා අස් කරගෙන තියෙන්නේ .මතක ඇතුව ආයෙමත් දාන්න .මොකද මුන් ගහන ගැහිලි අපිටත් ඕවා එක එක මතක තියාගෙන ඉන්න අමාරුයි