(අංජුල මහික වීරරත්න)

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇත.