(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජාතික පොහොර ප්‍රතිපත්තියට කාබනික පොහොර ද ඇතුළත් කළ යුතු බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත.
එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අවශ්‍යතාව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මෙහි නොපැමිණෙන අසූචි නැව් ගෙන්වා ඒවාටත් මුදල් ගෙවන්නද හදන්නේ ?
ඇයි අනාගත්ත රජා කාපු කුණ අමතක වෙලාද?