IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කබඩි සම්මේලන සභාපතිගේ වත්තට බෝම්යක් දමලා

(ඉන්දිකා රාමනායක)

ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ   සභාපති අනුර  ධර්මරත්න මහතාගේ  හෙට්ටිපොළ දොළහමුණ ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට කිසියම් පුද්ගලයකු විසින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්   හෙට්ටිපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත,

 තමාගේ ඉඩමේ නවතා තිබු තම මෝටර් රථය ඉදිරිපිට  බෝම්බයක් ඇති බවට ඒ මහතා  ඊයේ  (26) දහවල් හෙට්ටිපොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය එහි ගොස්  මෙම බෝම්බය සිය බාරයට ගත්  බව පොලිසිය කියයි.

කිසියම් පුද්ගලික  අමානාපයක් හේතුවෙන් සභාපතිවරයා බිය ගැන්වීම සදහා  කිසිවකු විසින් සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.

තමන් ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ   සභාපතිධුරයට නැවතත් තරඟ  කිරීමට සූදානමින් සිටින බවත්,  ඒයට අමානාප වු  කිසිවකු විසින් තමන් බිය ගැන්වීම සදහා මෙය සිදුකරන්නට ඇති බවට  ඒ මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.



අදහස් (1)

කබඩි සම්මේලන සභාපතිගේ වත්තට බෝම්යක් දමලා

Bunny Preena Tuesday, 28 March 2023 09:13 AM

සම්මෙලනයේ සභාපති තනතුරට තරග කරල පැරදුනු කෙනෙක් වත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site