(මනෝප්රිය ගුණසේකර, කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර ඔහුගේ නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී මෙසේ සිරුර හමුවී ඇත.
ප්‍රශ්න ගත එයාර් බස් ගනු දෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන ඇප ලබා මුදාහැරිය ද ඇපකරුවන්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අධිකරණයේ විශ්වාසය කැඩූ බවට චෝදනා එල්ල වී ඔහුව යළි අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය ඊයේ (7) නියෝගයක් නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ශ නිකායත් එක්ක හොර ගනුදෙනු කරපු උන්ට අන්තිමට හිමි වෙන්නේ මේක තමයි
එතකොට ඒ නඩුවත් ඉවරයි. මහින්ද මහත්තයා ආයෙත් බේරුනා .
දැන්නම් රට 71 කාලෙට ආපහු ගිහින් ඉවරයි. ළඟදීම බෙලි කපලා වටවල්වලත් ගහයි වගේ. අනේ රටට උන විනාසයක්.
අසංග බලන්න නුඹේ මොලේ පස්චාත් භාගෙට මාරුවෙලාද කියලා...
කවුරුත් දන්නවd මේ මරණය පිටු පස ඉන්නේ කව්ද, මිනීමරලා රහස් වහගන්න බැහැ...
මයිනගෙ පරම්පරාව මේ රට කෑවා, දැන් කන්න උදව් කරපු එව්න් මරනවා රහස් හෙලිවෙන නිසා, නමුත් සත්‍ය මරන්න බැහැ රහස් හෙලිවෙයි.. පොඩ්ඩ පොඩ්ඩ හරි...
අසංගයෝ මොලේ තැලෙයි වාඩි වෙනකොට පරිස්සමෙන්...
@Asanga, එහෙම වෙන්න කොළපාට කට්ටිය බලේ ඉඳලා කොළ කොටි හුරතල් කරනකොට.
මරල එල්ලුවා වෙන්නත් පුළුවන්. නිකායේ කට්ටිය ඒ වගේ වැඩවලට හරිම දක්ෂයි .
88 පටන්ගෙන... නියමයි. මෙහෙම යන්...
මරල එල්ලුවද? එල්ලිලා මැරුණාද?
මේ හැම දෙයකින්ම පෙනී යන්නේ අන්ඩුවේ කොන්ද පණ නැති දුර්වලතාවයන් සහ අවිධිමත් ක්‍රියාකලාපයන් තමයි.
රාජපක්ෂලා කොච්චර බලවත්ද කියලා පේනවා නේද? මිනිස්සු මරලා හරි බේරෙන දරුණු මාෆියාකාරයෝ ටිකක්.
මෙතන තප්පුලන මන්ද මානසික තුන්වැනි පාන්තික නූගත් ජෙප්පන්ට කියන්නේ. වැරදිකාරයෝ හොයලා දඩුවම් කරන්න. දුර්වලකම ලෝකෙට විදහා පාන්නේ නැතිව.
ජෙප්පෝ දැන් පික්පොකට් කාරයෝ වගේ. පොකට් ගහලා අන්න හොරෙක් කියනවා.
මේ මෝඩ ජෙප්පෝ රහස් පරීක්ෂකලා වෙන කාලයයි.
මේ මනුස්සයාට බොරු නඩුවක් දාලා රාජපක්ෂලාට විරුද්ධව සාක්කි අරගෙන ඇතුළට දාන්න පුදුම විදිහට ජවිපෙ සාමාජික රංග පැලවත්තේ ඔඩර්ස් වලට වැඩ කළා. නමුත් මේ මිනිහා කෙලින් හිටියා. ඇප අරන් ආවාම ආයිත් වත්තේ දෙන්නෙක් ඇපේට තියලා අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා අල්ලස් කොමිසමෙන් දාලා. මිනිහා අද මෝසමක් මාර්ගයෙන් උසාවි ඉදිරිපත් වුණා නම් අල්ලස් කොමිසම ආයෙත් කිච වෙනවා. ඊට ඉස්සෙල්ලා වැඩේ දුන්නා. මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි. රටට කීර්තියක් ගෙනාපු පවුලක් 1996. ඇප තියන්න බැරි මිනිහෙක් නෙමෙයි. අරවින්ද ද සිල්වාගේ නිවසේ ඊයේ රැ ගිහිල්ලා මිනිහා ආපහු ගෙදර ගිහිල්ලා. නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” කියලා තරජනය කරා කියලා .
ලසන්ත,තාජුදීන්,එක්නැලිගොඩ අතරට කපිල චන්ද්‍රසේනත් ආවා එහෙනම්
හැමදාම මහින්ද මහින්ද රනිල් ගගා වැරදි අනුන් පිට පටවල බේරෙන්න හැදුවට එකෙත් සීමාවක් තියෙනවා. මේ සතියට අහු වුනු වංචා ගණන කීයද, ඩොලර් 290 පොහොර ඩොලර් 800 ගානේ ගත්තා. තැපැල් දෙපාර්තමේන්තුවේ සල්ලි මහා බැංකුවේ සල්ලි වැරදි ගිණුම් වලට යැව්වා. ඒවටත් නිදහසට කරුණු විදියට කියන්නේ පොඩි ළමයෙක්වත් නොකියන ඇදහිය නොහැකි පල් බොරු. දැන් නම් මේ ආණ්ඩුව අප්‍රියයි.
තවම පොලිසියේ සහ හමුදාවේ සහ පාතාලේ ලොකු පුටුවල ඉන්නේ හොරාකාලා රටබන්කොලොත් කරපු රාජපක්හොරුන්ගේ ගෝලයන්. ඊළඟට ගේම දෙන්නේ සුරේෂ් සලෙට. රාජපක්ෂලා කරන්නේ සාක්ෂි නැතිකරන එකයි. මදුෂ්, කජ්ජා, බැංකු ලේකම්, කපිල චන්ද්‍රසිරි මේ ඔක්කොම මැරුවේ රාජපක්හොරුන්ගේ ගේමක ප්‍රතිපලයක්. ඒ අස්සේ අනුර කුමාර පචයා කියලා බොරු මතයක් ගෙනියලා නෝන්ඩි කරන්න හැදුවත් අනුරට පචයා කියන එවුන්ම හොරා කාපු ඒවා මාට්ටු වෙන නිසාත් උන් පචයෝ නිසාත් තමයි එහෙම කියන්නේ.දැන් බුධිමත් මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නැහැ. උන් දන්නවා රට බන්කොලොත්කරපු සෙට් එක මරාගෙන මැරෙන ගේමක් ඉල්ලන්නේ උන්ට හිරේ යන්න වෙන නිසා කියලා. ඒත් දැන් රාජපක්ෂලාගේ අසුචි බුදින වහල්ලු කියන්නේ වඳ වෙලා යන සත්ව කොට්ටාශයක්. බොරුවට හැකර් ලා ගැන කතා කරාට ලොකුම හැකර් බැසිල් රාජපක්ෂ නදුවටවත් එන්නේ නැහැ. හොරාකාලා නම් නඩු දාපන් කියපු නාම්බා දැන් නඩුවලට එන්න කිව්වම කෙඳිරි ගානවා.
මහින්ද ගේ පවුල කියන්නේ හොරකම DNA වල තියෙන පවුලක් උන් කවදාවක්වත් උන්ව අහුවෙන්න හොරකම කරන්නේ නැහැ. උන්ගේ ඉඩම් පවා තියෙන්නේ අනුන්ගේ නම් වලට. මහින්ද ගේ පවුල කියන්නේ හොරකම DNA වල තියෙන පවුලක්.හොර කාර්ටල් එකක් .................කීවොත් නිවැරදි. උන් කවදාවක්වත් උන්ව අහුවෙන්න හොරකම කරන්නේ නැහැ. උන්ගේ ඉඩම් පවා තියෙන්නේ අනුන්ගේ නම් වලට.
දූෂිත පවුල් පාලනේ අයගේ පස්සේ ගිය අයට අන්තිමට වෙන දේ...
පාස්කු ප්‍රහාරයෙන් 300 ට ආසන්න අහිංසකයින් මරා දමලා බලයට ආව රාජපක්ෂ මිනීමරු හොර නඩයට සාක්ෂි නැතිකරන්න එක මිනිහෙක් මරණ එක මහා ලොකු දෙයක්ද?
රාජපක්ෂලාගේ පැවැත්මට තර්ජනයක් වෙන මිනිස්සු ඔවුන් ඉතුරු කරන්නේ නෑ. මතකනේ නිදහස් චතුරස්රයේදී සාක්කි කාරයෙක් මැරුණා.
ඔන්න මටනම් දැන් රංගව මතක නැහැ. මට දැන් මතක කපිලව විතරමයි. පරම සත්‍ය හොදේ... අප්පුඩිගහන්න ලෑස්තිවෙලා ඉන්න.
එයාබස් ගනුදෙනුව මුලින්ම හෙලිකලේ යුරෝපයේ ආයතනයක්. ලංකාවේ එකක් නෙමෙයි. එම ආයතනය එයාබස් සමාගම සම්බන්ධ කරගෙන කුමන්ත්රණකාරී ලෙස ලාංකික නිලධාරීන් මෙම වරදට පොළඹවාගෙන තියෙනවා. ඊට හේතුව එවකට යුරෝපීය රජයන් විශේෂයෙන් එංගලන්ත රජය රාජපක්ෂ ඇතුළු රජය සමඟ යුද්ධය සම්බන්ධව තිබුණු උග්‍ර ගැටුම්. කැමරෝන්, මිලිබෑන්ඩ් වගේ නම් මතක ඇති. සොල්හයිම්ලා වුණත් මේ වගේ දේවල් නොකර ඉඳි කියලා හිතන්න බැහැ...
දැන් පොඩි මයිනා බයවෙලා. ඉක්මනට මයික් කට්ටක් හොයාගෙන එනවා. කට්ටිය මැරෙන එකත් හොදයි. කොහොමත් යන්නේ අපායට නේ. හිරගේ ඊට වැඩිය හොදයි. දඩුවම් නොවිද,.. මැරෙන එක භයානකයි. නාමල් බේබි මොනවගේ තීරණයක් ගනීද? බොරු චන්ඩි පාට් අරගන. බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න ප්ලෑන් කරයි. කට්ටිය දන්නවා මාලිමාව දරුනුයි කියන්න. බලන්න කෝ සුදු වෑන් ගෙනත්... නම කැත කරගන්න ඕන නැහැ. මාලිමාව හදපු නිතිහරි. හොරා කෑවානම් දඩුවම සැමට එකයි.
"අගුණයා" හැර බොහො ජනා, බොහෝ දේ ලියූ හෙයින් මම කිසිත් නොලීයෙමි.. වලව්වේ දඩ මස් කාපු සුනඛයාටත් ඔහොම වුණා නම්, ඉදිරියේදී කටුකන බල්ලන්ට මොකක් වෙයිද කියලයි මම මේ කල්පනා කලේ...