IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


කපමින් සිටි ගසේ කොටසක් වැදී එතැනම මරුට

(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)

ගසක්  කපමින් සිටි  පුද්ගලයෙකු එම ගසේ තවත් කොටසක්  වැදීමෙන් එම ස්ථානයේදීම  අද  (14) සවස ජීවිතක්ෂයට පත්ව  ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ග්රේයස්වෙස්ටන් වත්තේ, ස්කල්ෆා කොටසේ පදිංචිව සිටි සෙල්වදොරේ මනිමාරන් (34) නැමැති වතු කම්කරුවෙකි.

ජීවිතක්ෂයට පත් මෙම පුද්ගලයා ග්රේලස්වෙස්ටන් වත්තේ ගස් කැපීමේ කොන්ත්‍රාත්තුවක කම්කරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

දින කීපයකට පෙර කපන ලද ගසක් ප්‍රපාතයකට ඇදවැටී තිබු බවත්, එම ප්‍රපාතයකට ඇද වැටී තිබු ගස තවත් අයෙකු සමග කොටස් කිරීමට  කපමින් සිටියදි එම ගසේ තවත් කොටසක්  සිරුරේ වැදීමෙන්  මෙසේ අනතුරුට ලක්ව ඇති බව පොලීසිය කියයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පොලීසිය පියවර ගෙන තිබිණි.

 



අදහස් (0)

කපමින් සිටි ගසේ කොටසක් වැදී එතැනම මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 235 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site