(අනීෂා මානගේ)
තංගල්ල මැදකැටිය ප්රදේශයේ නිවෙසකදී බරපතළ කැපුම් තුවාල සහිත කාන්තාවක් සහ එම නිවෙසේම කාමරයක එල්ලෙමින් තිබූ පිරිමි සිරුරක් අද (19) හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල මැදකැටිය ප්රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ බව කියන කාන්තාව දෙදරු මවකි.
බරපතල තුවාල ලැබ ඇති බව කියන කාන්තාව තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ආරක්ෂාවක් සහ නීතියක් නැහැ.. මිනී මරණ එක සෙල්ලමක් වෙලා.. ඇය මේ සිංහල අපිට හොඳින් ජීවත්වෙන්න බැරි..
අද රටේ පොලිසියක් තිබුණට, බොහෝවිට පොලිසිය පැමිණෙන්නේ අපරාධය හෝ මිනීමැරුම සිදුවූවාට පසුවයි. එබැවින්.., පුරවැසියන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා නිවෙස්වල ගිනි අවියක් තබා ගැනීමට බලපත්ර ලබාගැනීම පහසු කළයුතුයි.