(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෝප් සභාපතිවරයා ඉවත් නොකලොත් උපවාසයක් කරන්නට සිදුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝප් සභාපතිවරයා ඉවත් කරනවාදැයි වහාම ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටි නලින් බණ්ඩාර මහතා එසේ නොකළොත් උපවාසයක් කරන්නට සිදුවන්නේ යැයි ද සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව කෝප් සභාපතිවරයාට අඩුම තරමින් ආචාර්ය උපාධියක්වත් නැතිද ?
බලාගෙන, රත්තරන් මාල දාගෙන උපවාසයට යන්න එපා.
හොරුන්ව අල්ලන්න හොරෙක් දාපු එකට මොකද උපවාස කරන්නේ අයින් කරන්න කියලා ?