(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා ඇති රජයේ ආයතන කැඳවීමට පෙර ඒ ආයතනවල ක්ෂේත්‍ර චාරිකාවන්හි නිරතව පුළුල්ව කරුණු සොයා බැලීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
එසේම කෝප් කමිටුව හමුවට මේ වසරේදී කැඳවිය යුතු ආයතන සහ පසු විපරම් කළ යුතු ආයතන මොනවා දැයි තෝරාගැනීම විගණකාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ කිරීමටද කමිටුව තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd