
(රංජිත් රාජපක්ෂ)
2024 ජනාධිපතිවරණයේ කදුකරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා (10) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
කදුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරි සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදි අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහල දැමිමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහල දැමිමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
තවදුරටත් එම නායකයන්ට මුලා නොවි කදුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදිමට තිරණය කළ බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ ජන්දය ඔහු වෙත ලබාදෙන බව රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඳුරට ජනතා බලයේ සහාය අනුරට
චන්දිම Tuesday, 10 September 2024 04:19 PM
හප්පා කිසිම දවසක අහලවත් නැති පක්ශයක් සහ නායකත්වයක් .මම හිතන්නෙ මේක ලංකාවේ පක්ශයක් වෙන්න බැ
විජිත් Tuesday, 10 September 2024 04:40 PM
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!
Priyantha Dissanayake Wednesday, 11 September 2024 01:18 AM
සැබැ ජනතා බලය 22 ට බලාගත හැකියි.