IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කඳාන - මහ‍බාගෙ හුදෙකළා කරයි

කඳාන සහ මහ‍බාගෙ යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

 



අදහස් (2)

කඳාන - මහ‍බාගෙ හුදෙකළා කරයි

Nimal Nagahawatte Tuesday, 10 November 2020 05:00 AM

COVID-19 වසංගතය හමුවේ රටේ ආර්ථිකයට මුහුණදීම මෙම වසරේදී මුහුණදීමට සිදුවූ COVID-19 වසංගතය නිසා අපේ ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයටද සිදුවූ බලපෑම අති විශාලය. එම බලපෑම මූලය වශයෙන් තක්සේරු කල නොහැකි අතර තව කොපමණ කාලයක් මෙම තත්වයට මුහුණදීමට සිදුවේද යන්න අනුමාන වශයෙන් හෝ නිශ්චය කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නොහැකි තත්වයකට පත්ව ඇත. මෙම ගැටළුවට මුහුණදීම් සඳහා ප්‍රායෝගික හා විකල්ප ක්‍රියාමාර්ගවලට අවතීර්ණයවීමට තීන්දු තීරණ ගත යුතුව ඇත. අපගේ ක්‍රියාකාරී දින දර්ශනවලට අනුව සතීයේ දින පහක් වැඩකර සති අන්ත විවේක දිනයන් ලෙස සෙනසුරාදා හා ඉරිදා දිනයන් යොදා ගෙන ඇත. දැනට පවතින වාතාවරණය යටතේ සේවා ස්ථානවල සේවය කල හැකි සංඛ‍යාව සීමාකිරීම් නිසා හා ප්‍රවාහන මාධ්‍ය භාවිතයට විවිධ නිර්ණායකයන් පැනවීම මත සේවා ස්ථානයන් හී සතියේ දින පහ තුලදී කල හැකි සේවා පරිමාව ප්‍රමාණාත්මක ලෙස පහත වැටී ඇත. මේ සඳහා විකල්ප ලෙස පහත දැක්වෙන විකල්ප ක්‍රියා මාර්ග සුදුසුයයි යෝජනා කිරීමට කැමැත්තෙමි. සතියේ දින 7 ම වැඩ කරන දින ලෙස ප්‍රකාශයට පත්කර සෙවකයන්ගේ හා සේවා යෝජකයින්ගේ අභිමතය පරිදී ඒ ඒ සේවකයින් සඳහා දින 5 ක සේවා කාලය වෙන්කර දින 2 ක් විවෘත කර ඇත.

:       0       1

Nimal Nagahawatte Tuesday, 10 November 2020 05:01 AM

සතියකට වැඩකල යුතු පැය ගනන නීර්ණය කොට වැඩකරන දිනයන්හීදී දිගු පැය ගණනක් වැඩකර අතිරේක දිනයක් විවේක ගැන්වීම. උදාහරනයක් ලෙස දිනක වැඩකරන කාලය පැය 8 1/2 නම් දින 5 සඳහා වැඩකල යුතු කාලය පැය 42 1/2 කි. දෛනිකව අමතර පැය 2 ක කාලයක් සේවය කිරීමෙන් වැඩ කල යුතු දින ගනන 5 සිට 4 දක්වා අඩු කර ගත හැක. මෙම විකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ආයතනවලට පමණක් උපයෝගී කර ගත හැක. මෙම වැඩ පිළිවෙල රජයේ, බැංකු, අධ්‍යාපන ක්ෂේත්‍රය සහ පුද්ගලික යන අංශ 4 සඳහාම ක්‍රියාත්මක කිරීම තුලින් දින දර්ශණයේ සෑම දිනක්ම සක්‍රීය වන අතර එමගින් ආර්ථිකයට ධනාත්මක බලපෑමක් බලාපොරොත්තු විය හැක. ඒ අනුව පහත දැක්වෙන ආර්ථික වාසි අත්විය හැකිබව විශ්වාස කල හැක. දෛනිකව පවතින මාර්ග තදබදය පාලනය කරගත හැකිවීම, දින 5 ක කාල සීමාව දින 7 දක්වා විස්තීර්ණය වන බැවිනි දෛනිකව මාර්ගයට එක්වන වාහන 25% - 30% ප්‍රමාණයකින් අඩුවීම්... සමාජ දුරස්ථභාවය කළමණාකරනය කරගත හැකිවීම.. දෙශීය සංචාරක කර්මාන්තය සෑම දිනකම ඒකාකාරීව ස්ක්‍රිය වීම. • දැනට පවතින ක්‍රමය අනුව දේශීය සංචාරකයින් සෙනසුරදා හා ඉරිදා දිනයන්හී පමණක් සංචාරයන්හී නිරත වීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14033 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site