IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඳුකර කොටි රකින්න දැලක් අත්හදා බලයි

(අංජුල මහික වීරරත්න)

මඳු හා උගුල් වලට හසුවන කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී  දැලක් අත්හදා බැලීම නුවරඑළිය ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානයේ දී  සිදු කෙරිණි.

දඩයක්කරුවන් අටවන උගුල්වලට හසු වූ කඳුකරයේ කොටි බේරා ගැනීමට යාමේ දී එම සතුන්ගේ ජීවිත  බොහෝ විට ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් උගුල්වලට හසුවී සිටි සතුන් ප්‍රචණ්ඩකාරී වී වනජීවී නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීම බැවින්  කොටින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා නව ආරක්ෂිත වැඩ පිළිවෙළක් අත්හදා බලන ලෙස වන ජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි. 

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂිත දැල අත්හදා බැලීම සිදු කෙරුණු අතර එහිදී වන නිලධාරීන් පැවැසූයේ  කොටින් ආරක්ෂා කර ගැනීම ආර්ථික වශයෙන් ඵලදායී වන අතර බෝගවලට හානි කරන සතුන් ගොදුරු කර ගන්නා විලෝපිකයෙක් වශයෙන් කඳුකරයේ කොටියා සැළකිය යුතු බවයි.



අදහස් (3)

කඳුකර කොටි රකින්න දැලක් අත්හදා බලයි

Ruhunu Sunday, 25 December 2022 01:50 PM

ඇමතිව කන්න කොටියෙක් නැති හැටි.

:       4       4

බෙම්පි Sunday, 25 December 2022 02:18 PM

ඇයි අර වනජීවී එකේ මහත්තුරු ක්‍රමයක් හොයා ගත්තා නේද. කොටියා ගහේ ඉන්නකොට ගහ කපන ක්‍රමය. එක හරිගියේ නැද්ද.

:       2       7

sam Monday, 26 December 2022 07:56 AM

ඇමතියා සම්බන්ධ උනා කියන්නේ අර අලිවැට හදන්න කෝටි ගානක් වියදම් කරලා ගසා කෑවා වගේ වැඩක් තමයි .අනිවාර්යයෙන්ම මුන් මක බෑවෙන්න ඉස්සෙල්ලා තවත් මහා පරිමාණයෙන් රජයේ ධනය මංකොල්ලකන්න තමයි මුන් මේ අර අඳින්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site