(සරත් නිශ්ශංක)
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදි අතුරැදහන්වු රැදවියෝ 6 දෙනෙක් බකමුණ සොමියල් හංදියේ දි බකමුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබූහ.
බකමුණ පොලිසිය හා යුද හමුදාව එක්ව බකමුණ ගිරිතලේ පුධාන මාර්ගයේ සෝමයල් හංදියේ මාර්ග බාදක යොදාගෙන සිදුකල මෙහෙයුමකදි ඔවුන් අත්අඩංගුවට ගෙනතිබේ .
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදි අතුරැදහන්වු රැදවියන් බකමුණ ගිරිතලේ මාර්ගයේ යතුරු පැදි හා බස් රථ වලින් මාතලේ දෙසට ගමන්ගනිද්දි සොමියල් හංදියේ මාර්ග බාදක සොදිසි මෙහෙයුමකදි ඔවුන් අත්අඩංගුවට ගත් බව බකමුණ පොලිසිය කියයි .
රැදවියන් 6 දෙනා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කලපසු ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන කදවුරට බාරදෙන ලෙස මහේස්ත්‍රාත් වරයා පොලිසියට නියෝග කළේය .
බකමුණ පොලිසිය ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක උපුල් බොලකදුර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් හා යුදහමුදාව ඒකාබද්ධව මෙම වැටලීම සිදුකරතිබුණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කන්දකාඩුවෙන් පැන්න තවත් රැඳවියෝ 6 ක් මාට්ටු