
(අංජුල මහික වීරරත්න)
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද (1) බාර දෙනු ලැබීය.
අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කෙරිණි.
මෙම අවස්ථාවට කමිටු සාමාජික අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ එස් සපුගස්වත්ත මහතාද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd