
(ප්‍රසන්න පත්මසිරි)
කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලිග්නයිට් කූරු51ක්, විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්, ඇමෝනියා කිලෝග්‍රෑම්ස් 15ක් පුද්ගලයකු සැකපිට 09 දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට ලැබුන තොරතුරකට අනුව නිළධාරීන් මාලියද්ද ගම්මානයට ගොස් සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදි පුපුරණ දව්‍ය හා උපකරණ සමග සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
අඩංගුවට ගත් සැකකරු සන්තකයේ පුපුරණ දව්‍ය තබා ගැනීමට හේතුවක් ඔහු පොලිසියට පවසා නොමැති අතර පරීක්ෂණ කටයුතු සිදුකර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ වැඩට ලැහැස්ති වෙනවා වගෙයි.
මෙන්න රටේ ආරක්ෂාව අනතුරේ... රට බේරගන්න පොහොට්ටුවට දෙමු... එහෙමද හිතන්නේ... නෑ කොටි ගැහුවත් ආයේ මේ අයට නම් දෙන්නේ නැහැ.
ඡන්දයක් ලග ඒනව වගෙයි.