(අංජුල මහික වීරරත්න)
කාන්තා අයිතිවාසිකම් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව යන කටයුතු සඳහා නායකත්වය ලබා දීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම සාධාරණත්වය සහ සම සමානත්වය සම්බන්ධයෙන් වන ගැටලු සදහා මැදිහත් වීමට විෂය බාර අමාත්‍යවරයා මගින් පාර්ලිමේන්තුව වෙත අවකාශ නිර්දේශ ලබා දීමට හැකිවන පරිදි ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල මණ්ඩල අනුමැතිය ලැබී තිබිණි.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එකී කෙටුම්පත කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර ඊට අමාත්‍ය මණ්ඩල එකඟතාවය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කොමිසම් දැම්මාට, අපේ ඡන්දේ නම් නෑ හොඳේ...!