IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාන්තා භට නිවාසයට බඩ ගෑ පී.සී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා භට නිවාසයට අද (10) අලුයම හොර රහසේ ඇතුළු වී නිදාසිටි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරයෙකු එම නිලධාරිනිය සෙසු නිලධාරිනියන් සමග එක්ව පොරබදා අල්ලාගෙන තිබූ බව වෙරළබඩ පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  අපරාධ වැළැක්වීමේ මෙහෙයුම් විශේෂ රාජකාරී සඳහා වෙරළබඩ පොලිසියට අනුයුක්ත කර සිටි  මාන්කුලම විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් කොස්තාපල්වරයෙකි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

කාන්තා භට නිවාසයට බඩ ගෑ පී.සී අත්අඩංගුවට

පිටිගල මිලානෝ Friday, 10 May 2024 11:21 AM

අනේ මෝඩයෝ... ඉස්සෙල්ලා යාළුවෙයන්... ඊට පස්සේ යන්න...

:       0       37

Chandana Friday, 10 May 2024 11:37 AM

යාලු වෙලා ඇති, ඒකයි යන්න ඇත්තේ... වැඩේ නෝන්ඩි වෙන්න ඇති ඉතින්. කට්ටිය අල්ලන්න ඇති..

:       0       29

ජයන්ත Friday, 10 May 2024 05:41 PM

චන්දන හරි කියලා හිතෙනවා... මොකද කවුරු හෝ නිවාසයේ දොරක් විවෘතව තියාගෙන හිතවතා එනතුරු ඉන්න ඇති ඔහු වැරැදිලා වෙනත් කෙනෙක් ළඟට බඩගාගෙන ගියාද කවුද දන්නේ...?

:       0       8

Nadeesha Friday, 10 May 2024 04:11 PM

සුහදව කථාබහ කරලා විසඳාගෙන ආයතනයේ නම රැකගන්න තිබුණු සුළු දෙයක්නේ මේක...

:       0       8

Perera Saturday, 11 May 2024 12:58 AM

ඔහොම ඒවා ගැන පුදුම වෙන්න ඕන නැහැ. ඔවුන්ගේ මහ එකා නම් දරාපු අපරාධකාරයෙක්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site