(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවාදයක් ලබන 5 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව අනිද්දා 3 සිට 6 දක්වා රැස්වෙයි
ඒ අනුව 2026 මාර්තු 3 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත
විදේශ විනිමය පනත යටතේ නියමයඅනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd