
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කැනේඩියා මහකොමසාරිස් Eric Walsh සහ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබා දීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.
මෙහිදී මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ කැනේඩියා රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දුන් දායකත්වය තවදුරටත් ලබාදෙන බවයි. නව රජයේ අරමුණු අනුව සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට සූදානම් බව ද මහ කොමසාරිස්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ වැඩ..., ඒ කාලේ නම් කටින් බතල පල කළ අලත් ගැලවුවා... ඒත් දැන් ඇත්තටම තණකොළ තණකොළ ගහක් වවාගන්න බැහැනේ...