
(විමුක්ති එස් රුද්‍රිගු)
කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව සමග ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය කැනේඩියානු රජය නියෝජනය කරමින් නොපැමිණි බව කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී මහතා පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මියට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරීම සඳහා කැනේඩියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට එරට රජය අවසර ලබා නොදුන් බව එම මහතා පෙන්වා දී තිබේ.
හන් ඩොන්ග් මහතා සහ රේචල් තෝමස් මහත්මිය, පිරිහුණු මානව හිමිකම් වාර්තාවක් ඇති වංචා සහ දුෂණ වලින් පිරි අසාර්ථක රටක ආයෝජනය කිරීම සඳහා කැනේඩියානුවන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමට පත් වූ බව ගැරී ආනන්ද සන්ගරී මහතා ප්‍රකාශ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් ඉපදුන රටට වින කරන, අපේ දේශපාලුවෝ රට නැති කරලා ඉවරයි.
ආනන්ද සංගරී කියන නමෙන්ම කියන්න පුළුවන්නේ මිනිහා කව්ද කියලා. කැනඩාව කියන්නේ කොඩි ඩයස්පෝරාවේ මුල් පුටුව...!
එදා රනිල් සිංගප්පුරුවේ හිටපු නොම්බර එකේ හොරෙක්ව ගෙනාවා මහබැංකුවේ ලොක්කා කරලා. ඒකා ගානට බැංකුවට වැඩේ දීලා , රනිල්ගේ කොටස එහෙ බැංකුවක තැන්පත්කරලා නමත් වෙනස් කරගෙන සිංගප්පුරුවේ යහමින් ජිවත් වෙනවා. ඡන්දයෙන් බලු විදිහට පැරදිලා හිටියා ටික කලක්. හරියට නයා මැරුණ අහිකුන්ටකයා වගේ. ඊට පස්සේ... මහජනතාවගේ අනුමැතියක් නැතිව , පාර්ලිමේන්තුවේ ඉන්න පට්ට හොරු 134 කගේ චන්දයෙන් ජනාධිපති වුනා.
ඒ කියන්නේ හොර සුද්දෝ වගයක්.
මේවනවිට ලංකාවට පැමිණ සිටින කැනඩා ආයෝජකයන් සමග කැනඩා රජයේ නියෝජනයක් නොමැතිනම් පැමිණ සිටින කැනේඩියානු ව්‍යාපාරික ප්‍රජාව පිටත්ව ගිය පසු කැනේඩියානු පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සන්ගරී කැනඩා රජයේ නියෝජනය කරනාවූ ඔබේ කණඩායම සමග ඔබත් ලංකාවට පැමිණෙන්න.