(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නැව් නියෝජිතයින් නැව් ගොඩ ගෙනියන්නත් යාත්‍රා කරුවන් නොවන පොදු ප්‍රවාහකයන් සහ කන්ටේනර මෙහෙයුම් කරුවන්ට බලපත්‍ර ලබා දීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.