
(යොහාන් භාසුර)
මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් මීගමුව ලෙල්ලම ධීවර වරාය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කොළඹ පිහිටි අගරදගුරු නිවස ඉදිරිපිට ඇතුළු ස්ථාන දෙකකදී අද (19) දහවල් විරෝධතා දෙකක් පැවැත්වූහ.
‘කාදිනල්තුමා ලැජ්ජාවක් නැද්ද ලෙල්ලමට නඩු දාන්න, අපේ ලෙල්මට අත නොතබනු සහ ලෙල්ලම ධීවරයාගේ හදවතයි අත නොතබනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ධීවරයෝ විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාදිනල්ට එරෙහිව ධීවරයෝ විරෝධතාවක
මැක්ස් Monday, 19 February 2024 04:43 PM
මෙම විරෝධතාවයේ මහ මොළකරු හොයන්නට සියලුදෙනා සහාය දිය යුතුයි...!
Double MaxTuesday, 20 February 2024 12:01 PM
මොන සෙල්ලම හරි දාලා ලේලමෙන් හරි පල්ලියට සල්ලිමනේ ඕනේ
isuru Tuesday, 20 February 2024 10:25 AM
මේ දෙය ගැන මාධ්‍ය මගින් නිවැරදි දැනුවත් කිරීමක් අවශ්‍යයි .ගවේශනාත්මක තොරතුරු තියනවා නම් හොඳයි මොකද මේක මේ චෝදනාව කරන්නේ කාදිනල් තුමාට.මේක ජාතික ගැටළුවක්
suresh Tuesday, 20 February 2024 12:04 PM
ඔය ලෙල්ලම වගේ කීයක් ඉඩම් සුද්ද කරලා හොර නඩු දාලා එදා අල්ලාගෙන පල්ලි හැදුවද