
(සුජිත්හේවා ජූලිගේ සහ ටී.කේ.ජී.කපිල)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමඟුල් උත්සවයට සහ ඉන් අනතුරුව පැවැත්වෙන අභිනව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ද සහභාගී වීමට කාදිනල් තුමෝ එසේ පිටත්ව ගියහ .
ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් තවත් වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ රෝමය වෙත යාමට නියමිතය .
COMMENTS
සියලු කටයුතු සාර්ථක වේවායි මගේ සුභ පැතුම්!!
ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔබ ඊළඟ පාප් වහන්සේ වනු ඇතැයි මම අවංකවම ප්‍රාර්ථනා කරමි.
මාලිමාවේ පළමු පාප් වහන්සේ
නැවත පරිස්සමෙන් එන්න.
අරුණ, ඔබ මොන අරමුණකින් එසේ ප්‍රකාශ කළද අප රටට පාප් තනතුර ලැබුණොත් එහි ගෞරවය රජයට ලැබෙයි. එසේම එහි ප්‍රතිලාභ රටට ලැබෙයි, එම බලාපොරොත්තු ඉටුවේවා...!
මීළඟ පාප්තුමා පිලිපීනයෙන්...!
බහුතර බෞද්ධයන් ඉන්න... ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් ස්ථානය දෙන රටකින් "පාප්වහන්සේ" නමක් පත් වීම හරි විරලයි.