
(ඉන්දිකා රාමනායක)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂාව තරකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කථානායකවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි විශෙෂ් කාර්ය බලකායේභට පිරිස් වලට අමතර තවත් විශේෂ කාර්ය බලකා භට පිරිස් කැඳවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
කථානායකවරයා නිවසය හා නිළ නිවසටත් විශේෂ ආරක්ෂාවල් ලබා දී ඇත.
විශේෂ කාර්ය බලකාය අමතරව පොලිසියට යොදවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කථානායකගෙ ඔලුවට රෙද්දක් දාපල්ලා, ඇස් දෙකට අමාරුයි...!
කතානායකතුමාව ආරක්ෂා කරලා වැඩක් නැහැ... එතුමාගේ ගේ ආරක්ෂා කරන්න. මේ දවස්වල ගෙවල් පේන්න බැහැ..
වයර් මාරු වෙච්ච වෙලාවක, BBCයට අබිලික් ප්‍රකාශයක් කරපු එකාගෙ ඉතිරි වයර් ටිකවත් අාරක්ෂා කර ගත්තොත් රටටම හොඳයි. ඊලඟ ජනාධිපතිනෙ.