
(අංජුල මහික වීරරත්න)
මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර අවශ්‍ය මූලික මානව සම්පත් පවතින පාසල් වල අටවන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගනු ලබන පාසල් ඩිජිටල්කරණය කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන් 100ක් මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීමට රජය සැලසුම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන අදිද්දිනේ මේ කල්පනා පහල වෙන්නේ ?