IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කතරගම 400ක් ගිනි පාගති

(කේ. ඩි. දේවප්‍රිය)

කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී සිටියහ.

අද රුහුණු මහා කතරගම මංගල්ල්‍යයේ 13 වැනි පෙරහැර අද (10) වැනි දින වීදි සංචාර කිරීමට නියමිතය

ලබන 11 වැනි දින අවසන් මහා පෙරහර කිරි වෙහෙර දක්වා ගමන් කර පුරාණ චාරිත්‍ර ඉටු කර අවසන් මහා පෙරහැර වල්ලි අම්මා දේවාලය දක්වා ගමන් කර දුටුගැමුණු මහා රජතුමා පැන වු රාජ්‍ය අණ පරදි චාරිත්‍ර ඉටුකර පෙරහර අවසන් කර පසු දින (12) වැනි දින මැණික් ගගේ දිය කැපීමෙන් පසුව 2022 ඇසළ මංගල්‍ය නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.

 



අදහස් (1)

කතරගම 400ක් ගිනි පාගති

arschfikaa Friday, 12 August 2022 01:13 AM

නිකන් කෙබර හලන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site