(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කර නැවත ලියාපදිංචි විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
(QR)කේතය නියත වශයෙන්ම ඔබ විසින් ආරක්ෂා කරගතයුතුයි. අදාල ස්ථානයේ නිලධාරියෙකු නොමැතිව QR කේතය වෙනත් අයකුට නොපෙන්විය යුතුය...
කේතගේ අපලේ ලබපු රටක මොනවා රකින්නද?