(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කරන සියලුම ඉන්ධන වර්ගවල සම්පූර්ණ තොගය කිව්.ආර්. කේතයට පමණක් නිකුත් කළ යුතු බවත් එසේ නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම උපදෙස්වලට පටහැනිව කටයුතු කරන ඉන්ධන පිරවුම්හල්වල සැපයුම අත්හිටුවීමට හෝ ඉන්ධන අළෙවි බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඉන්ධන පිරවුම්හල්වල අළෙවි දත්ත විශ්ලේෂණයේදී කිව්.ආර්. කේතයට අනුව බොහෝ ඉන්ධන පිරවුම්හල් කටයුතු නොකරන්නේ යැයි පැහැදිළි වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කේතය පිටින් තෙල් ගැහුවොත් වැඩ වරදී