(ඩයනා උදයංගනී)
වහාම ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කතානායකවරයාට රට භාර දෙන මෙන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත් කිරීමෙන් විදේශ හමුදාවන්ට මෙරටට පැමිණීමට දොරටු විවෘත විය හැකි බැවින් ලංකාව දකුණු ආසියාවේ ලිබියාව බවට පත් නොකිරීමට අත්වැල් බැඳ ගන්නා මෙන් අපි සමස්ත ජාතියට ආයාචනා කරන බව ද එම එකමුතුව සඳහන් කරයි.
ස්වාධීන පක්ෂ එකමුතුව ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකවරයා දින කීපයකට පෙර ප්‍රකාශකලානේද ජනදිපතිතුමා රට ගියා කියල ප්‍රකාසකලේ වරදීමකින් හෝ අමතකවිමෙම් කියා. එනිසා ජනදිපතිවෙලා අමතකවිමන් හෝ වරදීමකින් වෙඩිතයන්න කියා අනදුන්නොත් වැඩේ බොහොම භයානකයි. දැනට තීරනය කර තිබෙනවනෙද 20වෙනිදට ජනදිපතිවරයෙක් තෝරන්න. එනිසා තව කල්නොදම 20දට ජනදිපතිවරයෙක් තොරගන්න.
රට මේ තත්වයට ඇද දැමූ මුක්කු ගහපු අය එකතු වෙලා දැන් ඉල්ලම් හා නිවේදන නිකුත් කරන්නේ...!
යුද්ධය කාලේ රටවල් 125 කට පමණ අනාථයින් හැටියට ගිය දෙමළ අය කියනවා උතුරේ කෙනෙක්ට රට බාරදෙන්න කියලා! කතාව ඇත්ත...
හොඳට හිටියි....
රට කාපු හොරු රැල මොනවාද මේ කියන්නේ. එසේ නම් ව්‍යස්ථාව පුච්චා දමා ඉඳිමු..