
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමති නිල නිවාස 08ක් කතානායකවරයාට සහ නියෝජ්‍ය මාධ්‍යවරුන් හත් දෙනකුට ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔවුන්ගේ වැටුපෙන් කුලිය අය කරගනිමින් ඒම නිවාස ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒකක්ද පොලිස් දෙපාර්තමේන්තුවට ඒකක්ද විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශයට හතරක්ද වශයෙන් අැමැති බංගලා වෙන් කර ඇති බව අමාත්‍යවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අරුන්ට ඉන්න ගෙවල් නැද්ද ?
කතා නායකයාට කියලා වෙනම බංගලාවක් තියෙද්දී ඔහුට වෙනම බංගලාවක් දෙන එක ලොකු අපරාධයක්
කලින් තිබ්බ බංගලා 1000 කට වැඩියේ නිදහස් කරලා තියනවා නේද?
බයියෝ මොකෝ කෙඳිරි ගාන්නේ ?ඕක දීලා තියෙන්නේ නිකන් කුලියට පඩියෙන් අඩු කරනවා කියලා තියෙන්නේ .තේරෙන්නේ නැද්ද ?
හෝදපල්ලා, හෝදපල්ලා ! ඩෝබියන්ට වැඩ ඇවිල්ලා.