(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක මහින්ද යාපා අබේවර්ධනමහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ඡන්ද විමසීමෙන් අනතුරුව කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.
ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එම යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පැවැත්වීමෙන් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd