(සුජිත් හේවාජූලිගේ)
කතානායක කරූ ජයසූරිය මහතා දිගටම කටයුතු කළේ රට සහ ජනතාව පිනවීමට නොව රනිල් වික්‍රමසිංහ පිනවීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා පැවසීය.
පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිම නීත්‍යනුකූල බලයක් කතානායකවරයාට නැතැයි කී පීරිස් මහතා රටේ බොහෝ ප්‍රශ්නවලදී නින්දට වැටී තිබූ කරු ජයසූරියගේ හෘද සාක්ෂිය අද හදිසියේම අවදි වී ඇති ආකාරය පුදුම සහගත යැයිද ප්‍රකාශ කළේය.
කතානායකවරයාගේ මූලික වගකීම ඔහු උල්ලංඝණය කර ඇතැයි ද මහාචාර්යවරයා කීය.
මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා මේ බව පැවසුවේ අගමැති කාර්යාලයේ දී අද (4) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
(ඡායාරූපය -ලහිරු හර්ෂණ)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘කතානායක දිගටම කළේ හිටපු අගමැති පිනවීමයි’