IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කතුන් අලෙවි කළ නිලියක ඇතුළු හතරක් කොටුවෙයි

(ගයාන් සූරියආරච්චි සහ එච් එම් ධර්මපාල)

ජනප්‍රිය නිලියන් සහ සුරූපී කාන්තාවන් රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකා වෘත්තිය සදහා යෙදවූ බව කියන සරාගී චිත්‍රපට නිළියක් ඇතුළු කාන්තාවෝ 4 දෙනෙක් මොරගහහේන කෝරළයිම, දෙමටහැත්ත ප්‍රදේශයේදී  වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් සුරූපිනියන් වයස අවු 25 ත් 45 ත් අතර වයස්වල පසුවන  ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති.

අත්අඩංගුවටගත් සරාගී චිත්‍රපට නිළිය මෙම ගණිකා ජාවාරම කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ගණිකා වෘත්තියේ යෙදන මෙම සුරූපී කාන්තාවන් ධනවතුන් සමග රාත්‍රී සාමජ ශාලා, සුපිරි නිවාස සංකීර්ණ සහ සමාජ ශාලාවලට ගොස් ඔවුන් සමග මත්පැන් පානය කර ඉහළ මිල ගණන්වලට ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ



අදහස් (4)

කතුන් අලෙවි කළ නිලියක ඇතුළු හතරක් කොටුවෙයි

Ruwan De Silva Wednesday, 12 June 2024 07:00 PM

ලංකාවේ නළු, නිළියෝ කරන්නේ ඕවා තමයි මොකද චිත්‍රපටි, නාට්‍ය වලින් ගෙවන වැටුපකට මාසෙකට කන්නත් බෑ..

:       3       23

පිටිගල මිලානෝ Thursday, 13 June 2024 01:46 PM

පොලීසියට ස්තූතියි දැවෙන ප්‍රශ්නයක් විසදුවාට…..

:       0       8

ගමේ එකාලා Thursday, 13 June 2024 05:00 PM

සරාගී නිළියක් ලූ.

:       0       0

බාබා Thursday, 13 June 2024 05:44 PM

30000 ට අඩු ඒවා නැතිද? සම්බන්ධ කරගන්නේ කොහොමද? කරුණාකර ටෙලිෆෝන් නම්බර් එක දාන්න. ලොකු හදිස්සියක්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site