
(අංජුල මහික වීරරත්න)
ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමූ වූවාය.
කාන්තන්කුඩියේ සිට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා දැරිය අග්‍රාමාත්‍යවරිය හමුවී සංදේශයක් ද බාර දුන්නාය.
ෆාතිමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරිය ඇය සමග සුහඳ කතාබහක ද නිරත වූවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා විවාහත් තහනම් කරන්න...!
ළමා විවාහ සහ 4ක් බඳින එකත් නවත්වන්න...
සංදර්ශන වල කෙලවරක් නෑනේ. මහරජාගේ කාලේත් ඔහොම්මයි..!
සමහරක්ට ඉරිසියයි.
ඔවුන්ට කරන්න බැරි දේ වෙන කෙනෙක් කළාම ඉරිසියයි. ලංකාවේ අයගේ කුහක කම... කවදාවත් හැදෙන්නේ නැති රටක්... ළමා විවාහ ලංකාවේ සිදුවෙන්නේ නෑ. තාත්තා දුවව දූෂණය කරන්නේ වැඩියෙන්ම ලංකාවේ. හොයලා බලන්න ඒවා කරන්නේ කුමන වර්ගයද කියලා.
මේ ලන්කාවේ ළමයෙක්ද? ඇෆ්ඝනිස්ථානයේ හරි, පාකිස්තානයේ ළමයෙක්ද…? හරිනි හරි ආසයි වගේ සන්දර්ශන වලට.. අපිට තාම අර ෆයිල් මිටි පෙන්නුවේත් නෑ… දෑන් CID එකට ගිහිල්ලා පැමිණිලි කරමුකෝ (CID now under JVP) රාජපක්ෂලා හොරකම් කරපුවා, උගන්ඩාවේ හොරෙන් ආපුවා…. මිනිස්සු තමා පරාජිතයෝ….
තවත් ප්‍රදර්ශනයක් පමණයි නොවේද?
ඉහත සමහරක්ගේ ප්‍රතිචාර බලන කොට පේන්නේ පිටරටක සිදුවීමක් නම් මහා උජාරුවෙන් කථාකරන අපේ කට්ටිය තමන්ගේ රටේ කියා එනකොට තවම බලන්නේ අර පරණ කණ්ණාඩියෙන් තමයි...
මහරජාගේ කාලේ කල විකාර වගේ වැඩ තවදුරටත් කරන්න එපා. බයිසිකලෙක නැගලා තමන්ගේ ගෙදර ඉඳන් අගමැති මන්දිරේට එන ඕනෑම කෙනෙකුට අගමැති හම්බවෙන්න අවසර දෙන්න අවශ්‍ය නැහැ.., කුඩා ආණ්ඩුවක් පවතින මේ අවස්ථාවේ අගමැතිට කරන්න භාරදුර වැඩ අප්‍රමාණව තිබෙනවා. ජාතින් ආගම් , ප්‍රදේශ වශයෙන් බෙදල පාලනය කිරීම නවත්වන්න . යම් කිසි ආගමකට හෝ ජාතියකට අදාල පුද්ගලයෙකුට විශේෂ සැලකිල්ලක් හෝ අඩු සැලකිල්ලක් දක්වන නීති ඉවත් කර සැමට එක නීතියක් ගෙන එන එක අත්‍යවශ්‍ය කටයුත්තක්...!