
( තිලකරත්න දිසානායක)
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනයවෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියකට ගණේමුල්ල දුම්රිය ස්ථානය අසලදී කාන්තාවක් ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත.
අද උදෑසන 7.30 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී ඒ ඔස්සේ ගමන් කිරීමේදී ඇගේ සාරිය දුම්රියෙහි පැටලී ඇදී ගිය බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ගෙනෙහුන් සාරිය ආරක්ශාකාරිව ඇදගෙනයන්ට දන්නෙ නහ. ගෙඩක් දෙනෙක් යතුරුපැදිවල යනව සාරිපොට ඔහේ සුගලට පාවෙලා යන විඩියට විතරක් නෙමෙයි අනිත් අයගෙ මුහුනෙත් පැටලෙන විදියට.