IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුණාටුවෙන් බේරෙන්න බාලදක්ෂ කණ්ඩායම වෙනත් තැනකට

(විමුක්ති එස් රුද්‍රිගු)

25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා බාලදක්ෂයන් කුණාටුවක අවදානමක් ඇති නිසා එම ජම්බෝරිය පැවැත්වෙන ස්ථානයෙන් ආරක්ෂිත ස්ථානයකට අද  රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

ඛානුන් සුළි කුණාටුව හෙට (09) බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රදේශය හරහා ගමන් කිරීමට  නියමිතව තිබෙන නිසා එම තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

බාල දක්ෂ කණ්ඩායම සෝල් නගරයට නුදුරින් පිහිටි දන්ග්කුක් විශ්ව විද්‍යාලය වෙත ආරක්ෂිතව රැගෙන ගිය බවත් බාල දක්ෂ කණ්ඩායම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 

 



අදහස් (0)

කුණාටුවෙන් බේරෙන්න බාලදක්ෂ කණ්ඩායම වෙනත් තැනකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site