(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල වැවපරේ ලදු කැලෑවක තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් සොයාගත් බව කඩුවෙල පොලිසිය කියයි
වයස අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන්නකු බව සැක සිතිය හැකි යැයි පොලිසිය සඳහන් කරයි
සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැකකළ හැකි සලකුනු දක්නට ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි
මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.
ඒ ආසන්නයේ ජංගම දුරකතන දෙකක්ද දක්කනට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා කවදා නතර වෙයිද?
පාතාලෙට සම්බන්ධ කෙනෙකුට පොලිසියෙන් දුන්නු වැඩක් වගේ