IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩුවෙල අධිවේගී පිවිසුම යළි සාමාන්‍ය පරිදි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුණු   කොළඹ පිටත වටරවුම් මාර්ගයේ  කඩුවෙල අන්තර් හුවමාරුව  අද (5) උදෑසන 8 සිට සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ග විවෘත කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි

 



අදහස් (1)

කඩුවෙල අධිවේගී පිවිසුම යළි සාමාන්‍ය පරිදි

ගෝමස් Wednesday, 05 June 2024 05:32 PM

මෙම මාර්ග පිවිසුම විවෘත කළාම කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර නැත්නම් ලෝලෙවල් මාර්ගයේ වාහන ධාවනය කරන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site