(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමට ඉඩ නොදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත.
රම්ස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd