IMG-LOGO

කුඩ්ඩා උසාවි මහලෙන් පනී

(ෂේන් සෙනෙවිරත්න)

මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය රැගෙන යමින් සිටියදී එම සැකකරු අධිකරණ ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් පහලට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් එම සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් 2150 සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී ඔහු එසේ දෙවැනි මහලින් පහළට පැන තිබේ .

 



අදහස් (1)

කුඩ්ඩා උසාවි මහලෙන් පනී

යොහානි Tuesday, 06 June 2023 05:40 AM

පැන්නාද, තල්ලු කරාද කියලා හරියට හොයන්න ඔනෙ. මම නම් හිතන්නෙ ජනාදිපති අනුග්‍රහයෙන් මෙ සම්බන්දව කොමිසමක් පත් කර යුතුය්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 472 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site