(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000 ක්, සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි
සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd