IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කඩා වැටුණු ඩ්‍රෝනාව දියවන්නා පතුලෙන් මතුවේ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියදී දියවන්නා ඔයට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික කිමිදුම්කරුවන් කණ්ඩායමක් විසින් අද දහවල් සොයාගනු ලැබීය.

මෙම යානය හදිසි කාර්මික දෝෂයකට ලක් වීමෙන්  කඩා වැටී ඇති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා  ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

යානය පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු සඳහා ඊයේ  යොදවනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි.



අදහස් (1)

කඩා වැටුණු ඩ්‍රෝනාව දියවන්නා පතුලෙන් මතුවේ

ජගත් ලියනගේ Thursday, 04 August 2022 05:46 PM

ඕකටත් කවුරු හරි අත්අඩංගුවට ගනීවි . අනවාර්යයෙන්ම .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site